දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 4,854කට අයත් පුද්ගලයන් 18,526 දෙනෙකු දැඩි පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) පවසයි. මැයි 22 වැනිදා සිට ක්‍රමයෙන් වර්ධනය වූ මෙම ආපදා…
Tag: MAIN STORY
ඩොලර් මිල ක්ෂණිකව පහත වැටීමේ රහස මහබැංකු අධිපති හෙළි කරයි
කොළඹ — විදේශ විනිමය වෙළෙඳපොළ තුළ පසුගිය දිනවල සිදු වූ දැඩි උච්චාවචනයන් හමුවේ ඇමෙරිකානු ඩොලරයේ අගය ක්ෂණිකව පහත වැටීමට හේතු වූ මූල්‍ය ක්‍රමවේදය ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අධිපති ආචාර්ය පී. නන්දලාල්…
සටන්විරාමය මධ්‍යයේ ඇමෙරිකාවෙන් ඉරානයට ගුවන් ප්‍රහාර – දෝහා සාකච්ඡා අවදානමක?
වොෂින්ටනය සහ ටෙහෙරානය අතර ස්ථිර සාම ගිවිසුමක් ඇති කරගැනීම සඳහා ඉරාන ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් කටාර් රාජ්‍යයේ රැස්වෙමින් සිටින මොහොතක, දකුණු ඉරානයේ ඉලක්ක කිහිපයකට තමන් ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකානු හමුදාව තහවුරු…
පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සුරේෂ් සලෙයි බවට CIDය අධිකරණයට කියයි
අසාද් මවුලානාගේ ප්‍රකාශය ආරක්ෂක අංශ ශක්තිමත් කිරීමට අභියෝගයක් බව විත්ති පාර්ශවය පවසයි 2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවේ ප්‍රධාන මහමොළකරු රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්…
“රට භාරගන්න අද වුණත් ලෑස්තියි” – මෙල්බන් නුවරදී දිලිත් ජයවීරගෙන් ප්‍රකාශයක්
ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ඇමතූ ‘සර්වජන බලය’ සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කළේ, අවස්ථාවක් ලැබුණහොත් “අද වුවද” රටේ පාලනය භාර ගැනීමට තමන් සූදානම් බවයි. පවතින ආර්ථික…
හැම්ප්ෂයර් බාලවයස්කාර දූෂණ නඩු තීන්දුවට බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් අප්‍රසාදය පළ කරයි
දැරියන් දෙදෙනෙකු සමූහ දූෂණයට ලක් කිරීමේ වැරදිකරුවන් වූ නව යොවුන් වියේ පසුවන පිරිමි ළමුන් තිදෙනෙකුට බන්ධනාගාර දඬුවම් නියම නොකර නිදහස් කිරීමට බ්‍රිතාන්‍ය අධිකරණය ගත් තීරණය, එරට අගමැති ශ්‍රීමත් කීර් ස්ටාමර් (Sir Keir…
අංගොඩ වෙළඳසැලකදී බිරිඳට පෙට්‍රල් දමා ගිනි තැබූ ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට
මුල්ලේරියාව, අංගොඩ ප්‍රදේශයේ වෙළඳසලක සේවය කරමින් සිටි තම නීත්‍යානුකූල බිරිඳගේ ශරීරයට පෙට්‍රල් වත් කර කුරිරු ලෙස ගිනි තබා පළාගිය 41 හැවිරිදි පුද්ගලයෙකුව මුල්ලේරියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මීගහවත්ත, අංගොඩ ප්‍රදේශයේ…
එක්සත් රාජධානියේ නිල සංචාරය සාර්ථකව නිම කරමින් අග්‍රාමාත්‍යවරිය යළි දිවයිනට
2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් (COL) පාලක මණ්ඩලයේ 43 වන රැස්වීමට සහභාගී වීම සඳහා සහ ද්විපාර්ශ්වික, අධ්‍යාපනික හා ප්‍රජා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් 2026 මැයි 18 සිට 22 දක්වා එක්සත් රාජධානියේ සිදු…
මැදපෙරදිග නව සාම ගිවිසුමක මූලික එකඟතාවන්ට එළඹ ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි
හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ද යෝජනා ඉරානය සහ මැදපෙරදිග කලාපීය රටවල් කිහිපයක සහභාගීත්වයෙන් යුත් නව සාම ගිවිසුමක බහුතර කරුණු සම්බන්ධයෙන් මේ වන විට සාර්ථකව සාකච්ඡා කර අවසන්ව ඇති බව ඇමරිකානු…
ළමා අපයෝජන නඩුවේ ප්‍රකාශයක් හේතුවෙන් දිලුම් අමුණුගම පොලිස් කැඳවීමකට
ශ්‍රී ලංකාවේ දැඩි ජනතා අවධානයට ලක්ව ඇති අනුරාධපුර ළමා අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් සර්වජන බලය ජාතික සංවිධායක සහ හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම පොලිසිය විසින් ප්‍රකාශයක් ලබාදීමට කැඳවා තිබේ. පොලිස්…
