සංවර්ධන කටයුතු තාවකාලිකව නැවතීමට ‘ඇන්ත්‍රොපික්’ සමාගමෙන් යෝජනාවක් ලොව ප්රමුඛ පෙළේ කෘතිම බුද්ධි (AI) පද්ධති නිර්මාණය කරන සමාගම් ඒකාබද්ධ වී, වඩාත් දියුණු මට්ටමේ AI තාක්ෂණික සංවර්ධනයන් තාවකාලිකව නතර කිරීමට (Pause) හෝ මන්දගාමී කිරීමට…
Category: Technology
Google Play Store Updates නවත්වලාද? – Android භාවිතාකරුවන්ට බලපාන නව ගැටලුවේ ඇත්ත කතාව
Android දුරකථන පරිශීලකයින් අතර මේ දිනවල වැඩි අවධානයක් දිනාගෙන ඇති ප්‍රධාන ගැටලුවක් වන්නේ Google Play Store සහ Google Play Services යාවත්කාලීන කිරීම් (updates) නිසි ලෙස නොලැබීමයි. සමාජ මාධ්‍ය, Reddit සංවාද මණ්ඩප (forums)…
දකුණු ආසියාවේ ප්‍රථම සූර්ය සහ ජෛව වායු මිශ්‍ර (Hybrid) බේකරි පෝරණය ශ්‍රී ලංකාවෙන් එළිදකියි
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, සූර්ය බලශක්තිය සහ ජෛව වායු (Biogas) යන දෙකෙන්ම ක්‍රියාත්මක වන දකුණු ආසියාවේ පළමු “හයිබ්‍රිඩ්” (Solar-Biogas Hybrid) බේකරි පෝරණුව (Bakery Oven) ශ්‍රී ලංකාවේදී නිල වශයෙන් එළිදක්වා…
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සයිබර් වංචා ජාලවල නව කේන්ද්‍රස්ථානයක්ද?
ශ්‍රී ලංකා පොලීසිය සහ ආරක්ෂක අංශ විසින් ජාත්‍යන්තර සයිබර් වංචා ජාලවලට එරෙහිව ආරම්භ කළ දැඩි මෙහෙයුම් මේ වනවිට තවදුරටත් පුළුල් කර තිබේ. පසුගිය මාස කිහිපය තුළ විදේශීය ජාතිකයන් සිය ගණනක් අත්අඩංගුවට ගෙන…
සිංහල AI තාක්ෂණයේ සුවිශේෂී ජයග්‍රහණයක්
ගෝලීය තාක්ෂණික විප්ලවය හමුවේ සිංහල භාෂාව අභාවයට යනු ඇතැයි වරෙක විද්වතුන් අනාවැකි පළ කළද, අද වන විට කෘත්‍රිම බුද්ධිය (AI) මගින් සිංහල භාෂාව නව මානයකට ඔසවා තබා ඇත. මෙය හුදෙක් පරිගණක මෘදුකාංගයක…
