ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් බටහිර ඉන්දියාව සමඟ පවතින ගුවන් සබඳතා ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, එළඹෙන ජූනි 19 වනදා සිට ඉන්දියාවේ අහමදාබාද් නුවර සහ කොළඹ අතර…
Author: AluthNews
රුපියල් ලක්ෂ 80ක රන් මාල සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය සමඟ ප්‍රධාන සැකකරු හෝමාගමදී කොටු වෙයි
බස්නාහිර පළාත් (දකුණ) කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සිදුකළ සාර්ථක වැටලීමකදී කලාපය පුරා සිදුවූ මහා පරිමාණ කොල්ලකෑම් රැසක සුලමුල හෙළිකර ගැනීමට හැකි වී තිබේ. ලැබුණු නිශ්චිත බුද්ධි තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිස්…
අංගොඩ වෙළඳසැලකදී බිරිඳට පෙට්‍රල් දමා ගිනි තැබූ ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට
මුල්ලේරියාව, අංගොඩ ප්‍රදේශයේ වෙළඳසලක සේවය කරමින් සිටි තම නීත්‍යානුකූල බිරිඳගේ ශරීරයට පෙට්‍රල් වත් කර කුරිරු ලෙස ගිනි තබා පළාගිය 41 හැවිරිදි පුද්ගලයෙකුව මුල්ලේරියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මීගහවත්ත, අංගොඩ ප්‍රදේශයේ…
එක්සත් රාජධානියේ නිල සංචාරය සාර්ථකව නිම කරමින් අග්‍රාමාත්‍යවරිය යළි දිවයිනට
2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් (COL) පාලක මණ්ඩලයේ 43 වන රැස්වීමට සහභාගී වීම සඳහා සහ ද්විපාර්ශ්වික, අධ්‍යාපනික හා ප්‍රජා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් 2026 මැයි 18 සිට 22 දක්වා එක්සත් රාජධානියේ සිදු…
දික්ඔය ද්විත්ව ඝාතනයේ සැකකරු අත්අඩංගුවට
රන් භාණ්ඩ කොල්ලයක් සැලසුම් කර කළ අපරාධයක් ද? පොලිස් විමර්ශනවලින් හෙළිවන තොරතුරු හැටන් – දික්ඔය නගරයේ වෙළඳසැලක් තුළ වයෝවෘද්ධ යුවළක් ඝාතනය කළ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු 2026 මැයි 24 වනදා අත්අඩංගුවට ගෙන…
හිමිනමකගේ වසර 10ක සිරදඬුව දඬුවම අභියාචනාධිකරණයෙන් අවලංගු කෙරේ
බරපතළ ලිංගික අපයෝජන චෝදනාවකට වරදකරු කර වසර 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වී සිටි සීතාවක සෝරත හිමියන් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ. පැමිණිලිකාර බාලවයස්කාර දරුවාගේ සාක්ෂිවල…
විමල් වීරවංශට එරෙහි අල්ලස්–දූෂණ නඩුව ජූනි 8 දක්වා කල්යයි
හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව පවරා ඇති අල්ලස් හා දූෂණ චෝදනා සම්බන්ධ නඩුව ජූනි 8 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ. නඩුවේ ලේඛන පරීක්ෂා කිරීම සහ ඉදිරි නීතිමය කරුණු…
කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර අනතුරු ඇඟවීම් දික් කෙරේ
දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) නිවේදනය කරයි. විශේෂයෙන්ම මිල්ලකන්ද ප්‍රදේශයෙන් කළු ගඟ මේ වන විටත් සුළු…
නිවාස සංවර්ධන අධිකාරිය ගැන කෝප් කමිටුවේදී හෙළි වූ දේවල්
විධිමත් සම්මුඛ පරීක්ෂණ නෑ; ඇමැතිවරුන් හිතුමතේ බඳවාගත් පිරිසක් නිවාස සංවර්ධන අධිකාරියේ වරප්‍රසාද ලබති කිසිදු විධිමත් සම්මුඛ පරීක්ෂණයකට භාජනය නොකර ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වෙත මෙලෙස බඳවාගෙන ඇති සේවකයන් විශාල පිරිසක් මේ වන…
මැදපෙරදිග නව සාම ගිවිසුමක මූලික එකඟතාවන්ට එළඹ ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි
හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ද යෝජනා ඉරානය සහ මැදපෙරදිග කලාපීය රටවල් කිහිපයක සහභාගීත්වයෙන් යුත් නව සාම ගිවිසුමක බහුතර කරුණු සම්බන්ධයෙන් මේ වන විට සාර්ථකව සාකච්ඡා කර අවසන්ව ඇති බව ඇමරිකානු…
