ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ජාත්‍යන්තර හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ‘එබෝලා’ (Ebola) වෛරස් ව්‍යාප්තිය සහ ශ්‍රී ලංකාව තුළ දැනට වාර්තා වන ‘මෙනින්ජයිටීස්’ (Meningitis) රෝගී තත්ත්වය කෙරෙහි සෞඛ්‍ය අංශවල දැඩි…
Author: AluthNews
14 හැවිරිදි දැරියක් බරපතළ ලෙස අපයෝජනය කළ මවුලවිවරයා අත්අඩංගුවට
දහහතර හැවිරිදි බාලවයස්කාර දැරියක් බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරගම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි මවුලවිවරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විමර්ශනවලට අනුව, මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු වන අදාළ…
‘ස්ටාර් වෝර්ස්’ චිත්‍රපටයේ ඔස්කාර් සම්මානලාභී සංස්කාරක මාර්ෂියා ලූකාස් අභාවප්‍රාප්ත වෙයි
සුප්‍රකට ‘ස්ටාර් වෝර්ස්’ (Star Wars) චිත්‍රපට මාලාවේ මුල් කෘති සඳහා හැඟීම්බර ගැඹුරක් සහ ප්‍රබල කතා වින්‍යාසයක් එක් කිරීමට දායක වූ, ඔස්කාර් සම්මානලාභී ප්‍රවීණ චිත්‍රපට සංස්කාරක මාර්ෂියා ලූකාස් (Marcia Lucas) අභාවප්‍රාප්ත වී තිබේ….
ලාඕසයේ ජලයෙන් යටවූ ගුහාවක සිරවී සිටි පස්දෙනෙකු බේරාගැනේ; තවත් දෙදෙනෙකු සෙවීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මකයි
ලාඕසයේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි, ජලයෙන් යටවූ පටු භූගත ගුහාවක දින 10ක් තිස්සේ සිරවී සිටි ගම්වැසියන් හත්දෙනාගෙන් පස්දෙනෙකු (05) ආරක්ෂිතව මුදාගැනීමට ජාත්‍යන්තර කිමිදුම් කණ්ඩායම් සමත්ව තිබේ. කෙසේ වෙතත්, අනෙක් රෝගී තත්ත්වයේ පසුවන බවට…
චෙන්නායි හි රාත්‍රී සමාජශාලා ගැටුමක් 18 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණියක් ජීවිතක්ෂයට
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි, කොයියම්බේඩු (Koyambedu) ප්‍රදේශයේ සුපිරි හෝටලයක රාත්‍රී සමාජශාලාවක් තුළ ඇති වූ බහින්බස්වීමක් වීදි සටනක් දක්වා දුරදිග ගොස්, අවසානයේ මෝටර් රථයකින් යතුරුපැදියක් හිතාමතාම යටකර සිදුකළ දරුණු අනතුරකින් 18 හැවිරිදි ශ්‍රී…
මීගොඩ වෙසක් දන්සල් පෝලිමකට කැබ් රථයක් කඩා වදී: පාසල් දැරියක ඇතුළු 6ක් මරුට; රියදුරු බීමතින්!
හයිලෙවල් මාර්ගයේ මීගොඩ හන්දිය අසල පැවැත්වුණු වෙසක් දන්සලක පෝලිමේ රැඳී සිටි පිරිසක් වෙත අධික වේගයෙන් පැමිණි ඩබල් කැබ් රථයක් කඩාවැදීමෙන් පුද්ගලයන් හයදෙනෙකු (06) ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (මැයි 31) රාත්‍රියේ සිදු වූ…
ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බස් ගාස්තු 5%කින් වැඩි කරන්නැයි පෞද්ගලික බස් හිමියන්ගෙන් ඉල්ලීමක්;
අවම ගාස්තුව රු. 32-33 සීමාවට? මෙරට මෑතකදී සිදු වූ ඉන්ධන මිල සංශෝධනය හේතුවෙන් පෞද්ගලික බස් කර්මාන්තය මුහුණ දී ඇති අර්බුදයට සහනයක් ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි අතුරු බස් ගාස්තු සංශෝධනයක් (interim fare…
අටමස්ථානාධිපති ධුරයේ වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක නාහිමි පත් කෙරේ!
පල්ලේගම හේමරතන හිමියන්ගේ තනතුරු අත්හිටුවයි මහනුවර — අනුරාධපුර අටමස්ථානාධිපති ධුරයේ කටයුතු තාවකාලිකව අධීක්ෂණය කිරීම සහ එහි වගකීම් ඉටු කිරීම සඳහා රුවන්වැලි මහසෑ විහාරාධිකාරී, උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක නායක…
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන්සිනි පෙරේරාගෙන් රන් පදක්කමක්; ශ්‍රී ලංකාවට තවත් පදක්කම් ද්විත්වයක්!
හොංකොං හි දැනට පැවැත්වෙන 22 වැනි ආසියානු වයස අවුරුදු 20න් පහළ (කනිෂ්ඨ) මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ රන්සිනි පෙරේරා කැපී පෙනෙන දක්ෂතාවක් දක්වමින් රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබේ. ඇය…
කෝටි හතරක කුෂ් සමග දෙමස්සිනෝ ගුවන්තොටේදී මාට්ටු
රුපියල් හාරකෝටි දසලක්ෂ අසූදහසක් (රු. 41,080,000) පමණ වටිනා ඉහළ මිල අධික “කුෂ්” (Kush) මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන…
