Skip to content
Aluth News
Menu
  • Home
  • Categories
    • Local
    • World
    • Business
    • Entertainment
    • Technology
    • Sport
  • Privacy Policy
  • Terms & Conditions
  • About Us
  • Contact Us
Menu
රාජ්‍ය ආයතන තුළ ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය තහනම්

රජයේ ආයතනවල ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය මැයි 31 සිට තහනම්

Posted on May 19, 2026

රාජ්‍ය සේවය පරිසර හිතකාමී කිරීමේ අරමුණින්, සියලුම රජයේ ආයතන තුළ එක්වරක් පමණක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට රජය තීරණය කර ඇත. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 09/2025(1) දරන නව චක්‍රලේඛය මගින් මෙම නියෝගය ලබා දී තිබේ.

මෙම නව නියෝගය අනුව, 2026 මැයි 31 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම රජයේ ආයතන, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල මගින් එක්වරක් පමණක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම සහ භාවිතය සම්පූර්ණයෙන්ම නතර කළ යුතුය. මෙය පරිසරය ආරක්ෂා කිරීම සඳහා ගත් පියවරකි.

මෙම නව චක්‍රලේඛය 2026 මැයි 15 වන දින රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත. මෙම චක්‍රලේඛය පරිසර අමාත්‍යාංශයේ එකඟතාවය ඇතිව නිකුත් කර තිබීම විශේෂත්වයකි. 09/2025(1) දරන මෙම චක්‍රලේඛය මගින් රජයේ ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කිරීම අපේක්ෂා කෙරේ.

You May Missed:

රුපියල් මිලියන 108ක කොකේන් සමඟ ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා කටුනායකදී රේගු දැලට!

ත්‍රස්තවාදය පරාජය කර වසර 17ක් සපිරීම නිමිත්තෙන් ජාතික රණවිරු සැමරුම හෙට බත්තරමුල්ලේදී

තේ වගාවට රජයෙන් දැවැන්ත අත්වැලක්

Share on Social Media
xfacebooklinkedinemailwhatsapp

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

නවතම පුවත්

Mattala international airport

හම්බන්තොට ජාත්‍යන්තර ගුවන්තොටුපළට නැවත ආයෝජකයන් කැඳවයි!

9:59 am 20 May 2026
Cyber Crime Crime in Sri Lanka

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සයිබර් වංචා ජාලවල නව කේන්ද්‍රස්ථානයක්ද?

9:33 am 20 May 2026
National War Heroes

17 වන විජයග්‍රහණයේ සැමරුව අභිමානවත් ලෙස නිමා වේ!

9:17 am 20 May 2026
International Monetary Fund

IMF වෙතින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක්?

8:55 am 20 May 2026
Harini's visit to UK

අගමැති හරිනි බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක!

11:02 pm 19 May 2026

වැඩිම නැරඹුම්

  • Railway Sri Lankaශ්‍රී ලංකාවේ දුම්රිය සේවයට රුසියාවෙන් අතහිත!
  • රාජ්‍ය ආයතන තුළ ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය තහනම්රජයේ ආයතනවල ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය මැයි 31 සිට තහනම්
  • Ebola Outbreakකොංගෝ සහ උගන්ඩාවේ දරුණු ඉබෝලා ව්‍යාප්තියක්
  • International Monetary FundIMF වෙතින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක්?

©2026 Aluth News | All rights reserved by Kumaraguru Group