තනිවම වසන වැඩිහිටියන් ඉලක්ක කරගත් අපරාධ ඉහළට
පොලිසියෙන් රටටම විශේෂ ආරක්ෂක උපදෙස් මාලාවක් මෙරට සමාජය තුළ තනිවම හෝ හුදෙකලාව ජීවත්වන වැඩිහිටි දෙමාපියන් සහ පුද්ගලයන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය පිළිබඳව වෙනදාට වඩා දැඩි අවධානයක් යොමුකරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් හදිසි ඉල්ලීමක් කරයි. මෑතකදී වාර්තා වූ සිදුවීම් විශ්ලේෂණය කිරීමේදී, …




