ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා සඳහා වැදගත් පියවරක් ලෙස, ඇමෙරිකානු සෙනෙට් සභාව විසින් එරික් මේයර් (Eric Meyer) මහතාව ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිවරයා ලෙස තහවුරු කර තිබේ. එරික්…
Category: Local
17 වන විජයග්‍රහණයේ සැමරුව අභිමානවත් ලෙස නිමා වේ!
ශ්‍රී ලංකාවේ 17වන ජාතික රණවිරු සැමරුම් උළෙලේදී ජනාධිපති විසින් කළ ප්‍රකාශය මේ වනවිට දේශපාලන සහ සමාජ වශයෙන් විශාල අවධානයක් දිනාගෙන තිබේ. “රට තුළ නැවත කිසිදු යුද්ධයක් ඇතිවීමට ඉඩ නොදෙමින්, දිගුකාලීන සාමය තහවුරු…
IMF වෙතින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක්?
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අතර ඇති කරගත් කාර්ය මට්ටමේ එකඟතාව අනුව ඉදිරි සති කිහිපයේදී IMF විධායක මණ්ඩලය විසින් එම වැඩසටහනේ පස්වන සහ හයවන සමාලෝචන සිදු කිරීමට නියමිත බව ජාත්‍යන්තර…
අගමැති හරිනි බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක!
දේශපාලනය යනු සංවර්ධනයෙන් වෙන් කොට සැලකිය හැකි එකක් නොවන බවත්, රාජ්‍ය පාලනයේදී ගනු ලබන සෑම තීරණයකම හැඩතල තීරණය කරනු ලබන්නේ දේශපාලන දැක්ම මත පදනම්ව බවත් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය…
ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් අමර් ප්‍රීත් සිං තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට!
දෙරට අතර ආරක්ෂක සහ උපායමාර්ගික සබඳතා තවදුරටත් පුළුල් කරගැනීමේ අරමුණින්, ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී (Chief of the Air Staff) එයාර් චීෆ් මාෂල් අමර් ප්‍රීත් සිං (Air Chief Marshal Amar Preet Singh) මහතා…
රජයේ ආයතනවල ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය මැයි 31 සිට තහනම්
රාජ්‍ය සේවය පරිසර හිතකාමී කිරීමේ අරමුණින්, සියලුම රජයේ ආයතන තුළ එක්වරක් පමණක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට රජය තීරණය කර ඇත. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා…
ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයට රුසියාවෙන් අතහිත!
ශ්‍රී ලංකාවේ දුම්රිය ප්‍රවාහන ක්ෂේත්රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ නවීන තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තබා ඇත. මෙම ද්විපාර්ශ්වික…
ශ්‍රී ලංකා රේගුවේ සහකාර රේගු අධිකාරී තනතුරට බඳවා ගැනීම
රාජ්‍ය අංශයේ ඉහළ පිළිගැනීමක් සහිත ආයතනයක් වන ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II වන ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරී තනතුරු සඳහා නවක නිලධාරීන් බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය සඳහා වන ගැසට් නිවේදනය මේ වන…
ඉදිරි සතිවලදී ශ්‍රී ලංකා විදේශ සංචිත වෙනුවෙන් ඩොලර් මිලියන 950ක දැවැන්ත ජනනයක්!
ඉදිරි සති කිහිපය තුළ ජාත්‍යන්තර මූල්‍ය ගලාඒම්වල සහාය ඇතිව ශ්‍රී ලංකා විදේශ සංචිත ශක්තිමත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නිවේදනය කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF)…
බස්නාහිර පළාතේ මීළඟ ආණ්ඩුකාරවරයා එරාන් ද?
බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයට ඉරාන් වික්‍රමරත්න මහතා පත් කිරීමට යෝජනාවක්! බස්නාහිර පළාතේ දේශපාලන අධිකාරියේ ප්‍රධානතම තනතුරක් වන බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පත් කිරීමට රජයේ අභ්‍යන්තර…
