ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්රයේ පරිපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අදාළව නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කර තිබේ. 2026 මැයි 21 වනදා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේගේ අනුමැතිය යටතේ…
Category: Sport
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අගෝස්තුවේ ශ්‍රී ලංකා සංචාරයකට?
ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට ටෙස්ට් තරගාවලියක් සඳහා පැමිණීමට නියමිත බවට ක්‍රිකට් වාර්තා අනාවරණය කරයි. මෙම සංචාරය නිල වශයෙන් තහවුරු වුවහොත්, එය ශ්‍රී ලංකා හා ඉන්දියාව අතර වසර…
2026 පොදුරාජ්‍ය මණ්ඩලීය චෙස් ශූරතාවලියට ආරම්භ වේ
සත්කාරකත්වය දෙමින් ලෝක චෙස් සම්මේලනයේ (FIDE) සභාපති අර්කඩි ඩ්වෝර්කොවිච් ලංකාවට! ශ්‍රී ලාංකීය චෙස් ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ලෝක චෙස් සම්මේලනයේ (FIDE) සභාපති සහ රුසියාවේ හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයෙකු වන අර්කඩි ඩ්වෝර්කොවිච්…
නෝර්තැම්ප්ටන් සේන්ට්ස්’ සහ ‘ඒෂියා පැසිෆික් ලයන්ස්’ අගෝස්තුවේ දී කොළඹදී ගැටෙයි
ශ්‍රී ලාංකීය රග්බි ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, එංගලන්ත ප්‍රිමියර්ෂිප් (Premiership Rugby) ශූරයන් වන ‘නෝර්තැම්ප්ටන් සේන්ට්ස්’ (Northampton Saints) කණ්ඩායම සහ ආසියා-පැසිෆික් කලාපයේ දක්ෂතම ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ‘ඒෂියා පැසිෆික් ලයන්ස්’ (Asia Pacific Lions) කණ්ඩායම අතර…
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය එක්වන තුන්කොන් ‘ඒ’ කණ්ඩායම් තරගාවලිය ලබන මාසයේදී
ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ උණුසුම ඉහළ නංවමින්, ශ්‍රී ලංකා ‘ඒ’, ඉන්දියා ‘ඒ’ සහ ඇෆ්ගනිස්ථාන ‘ඒ’ කණ්ඩායම් සහභාගී වන සුවිශේෂී තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියක් (Tri-Nation Series) එළඹෙන ජූනි මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සියලු…
